අවුල් ජාලයක්



සෞදි කොන්සල් කාර්යාලයේදී, ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම මාධ්‍යවේදී, ජමාල් කශොග්ජී ඝාතනය ‘හත්පොලේ ගා ගැනීමක් යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කියයි.

ට‍්‍රම්ප් මේ බව කියා සිටියේ තුර්කි පරීක්ෂකයන් කළ පරීක්ෂණව වාර්තා අනුවය. කශොග්ජී ඝාතනය සහ එය වසං කිරීමට ඝාතනය සිදු කළ පාර්ශ්වය ගත් උත්සාහය, අවසානයේ දී අවුල් ජාලයක් බවට පරිවර්තනය වුණු බව ට‍්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS