අවුරුදු 60ක අයෙක් ගිනි තියාගෙන



සෞදි අරාබියේ වයස අවුරුදු 60ක පුද්ගලයෙක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වේ.

ගින්නෙන් ශරීරයට සිදු  වී ඇති විශාල ලෙස පිළිස්සීම් හේතුවෙන් වෛද්‍යවරුන්ට ඔහුව බේරා ගැනීමට නොහැකි වී ඇත.

අධිකරණ පරීක්ෂණ කටයුතු සිදුකරීම සඳහා මෘත දේහය අධිකරණ වෛද්‍ය ඒකකයට භාරදීමට කටයුතු කර ඇත.
ගිනි තියාගැනීමට හේතු වු කරුණු අනාවරණය වී නොමැත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS