අවසන් නගරයත් මුදා ගැනේ



අයි.එස්. හෙවත් දයේෂ් තක්ෆීරී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ තිබුණු අවසන් නගරය වන දීර් එසෝර් මුදා ගැනීමට තම හමුදාව සමත් වී ඇතැයි සිරියානු රජය කියයි.

නගරය මුදා ගැනීම සඳහා දරුණු සටන් පැවැතිණි. එම සටන් වලදී සිරියානු රජයේ හමුදාවට, හිස්බුල්ලා සටන්කාමීන්ගේ සහාය හිමිවිය.

නගරය මුදා ගැනීමත් සමඟ අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්තයන්ට දරුණු පරාජයක් හිමිවුණු බවත් ඔවුන් පලා යමින් සිටින බවත් වාර්තා වේ.

(ද පෙනින්සියුලා)


RECOMMEND POSTS