අවබෝධතා ගිවිසුමක්



කුවේට් රාජ්‍යයේ සේවය කරන පිලීපීන විදේශ ශ්‍රමිකයින් සම්බන්ධයෙන් පවතින ගැටළු විසදාගැනීමේ අරමුණින් කුවේටය සහ පිලිපීනය අතර අවබෝධතා ගිවිසුමක් ඉදිරි දින කීපයේදී අත්සන් කරන බව ජි.ඩි.එන් ඔන්ලයින්  වෙබ් අඩවිය වාර්තා කළේය.

අවබෝධතා ගිවිසුමේ අඩංගු කරුණුවලට දෙරටේ නායකයින් අවසන් වරට අනුමැතිය ලබාදී ඇති බව වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS