අලුතින් රැකියා අවස්ථාවන්



සෞදි අරාබියේ විරැකියාව අඩු කිරීම සඳහා අලුතින් අලෙවිකරණ රැකියා හඳුන්වාදීමට සෞදි කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

වෛද්‍ය උපකරණ ගබඩා, ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළඳසැල්, මෝටර් රථ අමතර කොටස්, කාපට් සාප්පු සහ රසකැවිලි වෙළඳසැල් ආරම්භ කිරීමට සෞදි ජාතිකයන්ට අවස්ථාවන් ලබාදීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 

අලෙවිකරණ රැකියාප්‍රවර්ධනය කිරීමෙන් සෞදි ජාතිකයන්ට පමණක් වැඩි රැකියා ප්‍රමාණයක් ලබාදීම ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS