අලුත් පොකිරිස්සන් විශේෂයක්



ඕමානයට අයත් මුහුදු සීමාව තුල අලුත් පොකිරිස්සන් විශේෂයක් ධීවරයන් පිරිසක් සොයා ගෙන ඇති බව ඕමාන් කෘෂිකර්ම හා ධීවර අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 70-85ත් අතර ගැඹුරු මුහුදු ප්‍රදේශවලපොකාරිස්සන් විශේෂය සිටින බව අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

සාමන්‍යයෙන් මෙවැනි වර්ගයේ පොකිරිස්සන් ඉන්දියන් සාගරයට අයත් මුහුදු ප්‍රදේශවල දක්නට ලැබෙන අතර බර ග්‍රෑම් 48-109ක් පමණ වන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS