අර්බුද වළක්වා ගන්න සිහිබුද්ධියන් කටයුතු කරමු



ඉරාකයේ නිල සංචාරයනකට පැමිණෙමින්, කුවේට් එමිර් ෂෙයික් සබා අල් අහ්මද් අල් සබා ඉරාක ජනාධිපති බර්හාම් සාලේ හමුවී කියා සිටියේ, අර්බුද වළක්වා ගැනීමට සිහිබුද්ධියෙන් ක්‍රියා කළ යුතු බවය.

ඇමෙරිකාවත් ඉරානයත් අතර පවතින අර්බුදයට, ඉරානය මැදිවී ඇත. කලක් පස මිතුරන් වුවත්, අද වනවිට ඉරාකයත් ඉරානයත් අතර මිත්‍රත්වයක් පවතී. ඇමෙරිකාව ද ඉරාකයේ මිතුරෙකි. ඇමෙරිකාව ඉරාක රජයට බලකරන්නේ ඉරානය සමඟ පවතින හිතවත්කම් නවත්වන ලෙසටය.

මේ හේතුව නිසා ඉරාකය දැඩි අසරණ තත්ත්වයකට පත් වී තිබේ. කුවේට් එමීර්වරයා ඉරාකයට හොස් ජනාධිපති බර්හාම් සාලේ හමුවන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමටය.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS