අයි.එස්.ත්‍රස්තයෝ යේමන කර්නල්වරයකු ඝාතනය කරති



අයි.එස් ත්‍රස්තවාදීහු පසුගියදා යේමන් කර්නල්අබ්දුල් රහීම් අල්ධාලා ඝාතනය කළහ. ඔහු ඝාතනය කරනු ලබන ආකාර ත්‍රස්තවාදියාගේ හිසේහි පැළඳ තිබු කැමරාවෙන් ඔහු විසින් සටහන් කර ගෙන ඇත.

මෙම ඝාතනය සිදුකර ඇත්තේ කර්නල් වරයාගේ නිවසට නොදුරු ඒඩන් වරාය නගරයේ වීදියකදීය.

පසුව මෙම විඩියෝව සමාජ ජාල ඔස්සේ විසුරවාහැර ඇත.

පසුගිය කාලසීමාවේදි ආරක්ෂක අංශ නිලධාරීහු  දිගින් දිගටම ත්‍රස්තවාදීන්ගේ බෝම්බ හා ඩෙඩි ප්‍රහාරවලට ලක්වූහ.

 

(අල් අරාබියා නිවුස් ඇසුරෙනි)

ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS