අබුඩාබියේ සිට මක්කමට දුවන්න සැරැසෙයි



එමිරේට්ස් ජාතිකයෙක් අබුඩාබි නුවර සිට සෞදි අරාබියේ මක්කම නගරයට ධාවනයේ යෙදීමට සූදානම් වන බව වාර්තා වේ.

2019 පෙබරවාරි 01 දින ධාවනයආරම්භ කරන බවත් කිලෝමීටර් 2,000කට වැඩිදුර දුර ප්‍රමාණය ඇති බවත් ධාවනය සම්පූර්ණ කිරීමට දින හතළියකට (40) වැඩි දින ගණනක් ගත වනු ඇති බව එමිරේට්ස් උපායමාර්ගික අධ්‍යයන හා පරියේෂණායතනයේ විධායක අධ්‍යක්ෂ, ආචාර්ය කලීඩ් අල්-සුවායිඩි ප්‍රකාශ කළේය.

එමිරේට්ස් රාජ්‍යය සහ සෞදි අරාබිය අතර සහෝදරත්වය සහ හොඳ හිත වර්ධනය කරගැනීමට හොඳ අවස්ථාවක් උදාවනු ඇති වන බව මාධ්‍ය හමුවකට එක්වෙමින් ආචාර්යවරයා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS