අබුඩාබි කුමරු බීජං නුවරට



අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ නියෝජ්‍ය ආරක්ෂක ප්‍රධානි, ෂයික් මොහොමඩ් බින් සෙයිඩ් බීජිං නුවරට ගොස් ඇති බව වාර්තා වේ.

ගුවන්තොටුපොලට පැමිණීමෙන් පසු ඉතා උණුසුම් ආකාරයෙන් අබුඩාබි කුමරුව පිළිගෙන ඇත.

චීනජනාධිපති,ෂී ජින් පිං සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් හමුවීරටවල් දෙක අතර පවතින ද්විපාර්ශ්වීක සම්බන්ධතා වර්ධනය කර ගන්නා ආකාරය සහ කලාපයේ ආර්ථික සංවර්ධන පිළිබඳව සාකච්ඡා කිරීමට කුමරු අපේක්ෂා කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS