අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ට්‍රම්ප් හමුවක්



ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අබුඩාබියේ ඔටුන්න හිමි ෂෙයික් මොහොමඩ් බින් සෙයිද් කුමරු අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පසුගිය දා (15) වොෂින්ටන් නුවරදී පවත්වා තිබේ.

ධවල මන්දිරයේ දී මෙම හමුව පවත්වා ඇත. කලාපීය ආරක්ෂව, වෙළඳ හා ද්වී පාර්ශවික ආයෝජන සම්බන්ධයෙන් එහිදී  ඔවුන් සාකච්ඡා කර තිබේ. ජනාධිපතිවරණයේ සිය මැතිවරණ ව්‍යාපාරය තුළ ඉස්ලාමීය වි‍රෝධී ප්‍රතිපත්තියක කටයුතු කළ පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ඉස්ලාමීය නායකයෙකු හමුවීම විශේෂත්වයක් බව විදෙස් වාර්තා පවසයි.

තිළිණි ද සිල්වා
ගල්ෆ් නිවුස් ඇසුරිනි


RECOMMEND POSTS