අපහාස කිරීමේ චෝදනාව



කුවේට් මාධ්‍යවේදිනියක් වන අයිෂා අල්- රෂීඩ්ව අපහාස කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අපහාසයට ලක් වු පුද්ගලයන් පස්දෙනෙක් කුවේට් රාජ්‍ය නඩු පැවරීමේ අධිකාරියට කරන ලද පැමිණිල්ලකට අනුව ඇයව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා සිදුවන අපහාස වැලැක්වීමට පනවා ඇති නීතිය යටතේ මාධ්‍යවේදිනියට විරුද්ධව නඩු පවරන බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS