අන්තර්ජාලයෙන් පුළුවන්



කුවේට් ජාතිකයන්ට තම විවාහ ගිවිසුම් අන්තර්ජාලය හරහා සහතික කර ගැනීමට අවස්ථාව හිමි වී ඇත.

කුවේට් අධිකරණ අමාත්‍යාංශය අවශ්‍ය පහසුම් සපයා දීමට කටයුතු කර ඇති අතර “වට්ස්ඇප්’’ සමාජ ජාල මෘදුකාංගය හරහා එම සේවාව ලබාදීමටද අමාත්‍යාංශය පියවර ගනිමින් සිටියි.

විවාහය සහතික කරගැනිමට යෑමේදි සිදුවන අපහසුතාවයන් වළක්වා ගැනීමටත්, කඩදාසි භාවිතය අවම කිරීමට සහ පැමිණිලි සංඛ්‍යාව අඩුකරගැනීම ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS