අන්තර්ජාල කටයුතුවලට බාධා



අන්තර් ජාතික නවීකරණ කටයුතු හේතුවෙන් අන්තර්ජාල කටයුතුවලට බාධා එල්ල විය හැකි බව ඕමාන් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව ප්‍රකාශ කළේය. 

නවීකරණ කටයුතු සිදුවන අවස්ථාවන්වලදී, අන්තර්ජාල බිදවැටීම්, වේගය අඩුවීම සහ සේවා බිදවැටීම් සිදුවිය හැකි බවට කොමිසන් සභාව පෙන්වා දෙයි.

ලොව පිළිගත් අන්තර්ජාල පහසුකම් සපයන ආයතන සමඟ එක් වී ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරගැනීම සඳහා පියවර ගන්නා බව අධිකාරිය නිකුත් කළ නිවේදනයක සඳහන් කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS