අනතුරු ඇඟවීමක්



ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ විරෝධතා පැවැත්වෙන ප්‍රදේශවලට නොයන ලෙස  කුවේට් ජාතිකයින්ගෙන් එරට කුවේට් තානාපති කාර්යාලය ඉල්ලීමක් කර ඇත.

තානාපති කාර්යාලය නිකුත් කර ඇති උපදෙස් පිළිපදින ලෙසත් අත්‍යාවශ්‍ය කාරණයකට පමණක් බාසිලෝනා නගරයට පැමිණෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

තානාපති කාර්යාලයේ දුරකථන අංකවලට(0034-648822222, 0034-656665555, 0034-913869666)හදිසි අවස්ථාවකදි ඇමතුමක් ලබාදෙන ලෙස තානාපතිවරයා දන්වා ඇත. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS