අනතුරකින් හයක් මරුට



කුවේටයේ වෆ්රා ෆාම්ස් මාර්ගයේ සිදු වු මෝටර් රථ අනතුරකින් පුද්ගලයන් හය දෙනෙක් ජීවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

වයස අවුරුදු තිහ සහ හතළිහ යන වයස් කාණ්ඩවල ඊජිප්තු ජාතිකයන් හය දෙනෙක් මෝටර් රථ අනතුරෙන් මිය ගිය ගොස් ඇත.

හදිසි මරණ පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා විදේශිකයන්ගේ සිරුරු රෝහලක් වෙත රැගෙන ගොස් ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS