අනතුරකින් සෙබළු 6 ක් මරුට



එමිරේට්ස් හමුදා සෙබළුන් හයක් මෝටර් රථ අනතුරකින් ජිවිතක්ෂයට පත් වී ඇති බව වාර්තා වේ.

මෙහෙයුමක් අතරතුර සිදු වු මෝටර් රථ අනතුරකින්සෙබළුන් හයදෙනා ජිවිතක්ෂයට පත් වී ඇති බව එමිරේට්ස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

මියගිය හමුදා සෙබළුන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කිරීමට එක්සත් අරාබි එමිරේට්ස් සන්නද්ධ හමුදාව කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS