අධිවේගියේ මාරක රිය අනතුරකින් ඕමාන ජාතිකයින් තිදෙනෙක් මරුට



ඕමානයේ අල්-හකීන් සහ අල්-හුමලි යන මාර්ග දෙක එකට හමුවන අධිවේගි මාර්ගයේදි සිදුවූ මාරක රිය අනතුරකින් ඕමාන ජාතිකයින් 3දෙනෙකු මියගියේය. 

මෙම අනතුරු සිදුවීමෙන් අනතුරුව එක් කාරයක් ගිනිගත් බව ඕමාන රාජකීය පොලීසිය කියා සිටියේය. 

පසුගිය මාස 11 ඇතුලතදී ඕමානයේ අනතුරු අනුපාතය 35.6%කින් පහල ගොස් ඇති අතර එය සංඛ්‍යාත්මකව 3,79ක් වන බව රාජකීය පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කලේය. 

 

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක


RECOMMEND POSTS