අධි-තාක්ෂණිකමෙහෙයුම් පද්ධතිය



එමිරේටයේ රථවාහන මෙහෙයුම් පද්ධතිය පුළුල් කිරීමට සැළසුම් කර ඇති බව මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඩුබායි නගරය කේන්ද්‍ර කර ගනිමින් අධි-තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් ඇස්තමේන්තු ගත මුදල එමිරේට්ස් ඩිරාම් මිලියන 590ක් බව අධිකාරිය ප්‍රකාශ කළේය.  

මාර්ග තදබදයට පිළියම් සෙවීම, මාර්ග ආරක්ෂාව සහ අනතුරු අවම කිරීම රථවාහන මෙහෙයුම් පද්ධති ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS