අජ්මාන් පාලකයාගේ හිත උණුවෙයි



කොරෝනා වෛරසයෙන් දෙමාපියන් මියගිය සුඩාන දරුවන් හය දෙනෙකුට උපකාර කිරීමට අජ්මාන් පාලකයා තීරණය කර ඇති බව වාර්තා වේ.

දෙමාපියන් මියගිය සුඩාන දරුවන් පිළිබඳව සමාජ ජාල වෙබ් අඩවිවල පළ කිරීමෙන් පසු සමාජ ජාල පරිශීලකයන් අතර කතාබහක් ඇති වී ඇත.

දරුවන් හය දෙනාට අවශ්‍ය සියළුම පහසුකම් සහ රැකවරණය දිගටම ලබා දෙන ලෙස අජ්මාන් පාලක, ෂෙයික් හුමයිඩ් බින් රෂීඩ් අල්-නුයිමි නියෝග කර ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS