අගරු චෙක්පත් නඩු 9.9% ඉහළට



අගරු චෙක්පත් නිකුත් කිරීම සම්බන්ධ නඩු 9.9%කින් ඉහළ ගොස් ඇති බව ඕමාන් මහබැංකුව පවසනවා.

අගරු චෙක්පත්වලින් 78.2%ක් ගිණුමේ ප්‍රමාණවත් මුදලක් නොමැති වීම, 12.6%ක් වසන ලද හෝ නීත්‍යානුකූලව අවහිර කරන ලද ගිණුම් සහ 1.9%ක් දෝෂ සහිත චෙක්පත්වේ. 

2017 වර්ෂයේදී නඩු 426,977ක් ද 2018දි නඩු 469,187ක් වාර්තා වී ඇති බව ඕමාන් මහබැංකුව වැඩිදුරටත් පවසනවා.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS