අගමැති ඉම්රාන් සෞදියේ



පාකිස්ථාන නව අගමැති ඉම්රාන් ඛාන් නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට අඟහරුවාදා (සැප්:18) පැමිණි බව අක්බාර්24 වෙබ් අඩවිය වාර්තා කළේය.

පාකිස්ථාන අගමැතිවරයාසෞදි නායකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසු මක්කම සහ මඩීනා නුවර සංචාරය කළ බව වාර්තා වේ.

සෞද අරාබිය අතර දැඩි මිත්‍රත්වයක් පවත්වාගෙන යෑමට අගමැතිවරයා අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඓතිහාසිකව පසුබිමක් නිර්මාණය වී ඇති බව පකිස්ථාන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ෂාමොහොමඩ් කුරේෂි ප්‍රකාශ කළේය.

පාකිස්ථානු අගමැතිවරයාගේ ප්‍රථම සංචාරය ලෙස සෞදි අරාබිය තෝරාගැනීම විශේෂත්වයකි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS