අකුරු දන්නේ නැති 108,594 ක්



කුවේටයේ අකුරු නොදන්න (නිරක්ෂරතාවය) විදේශ ශ්‍රමිකයන් 108,594ක් සිටින බව සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.

සමස්ථ සංඛ්‍යාවෙන් පිරිමින් 70,702ක්ද (65%) කාන්තාවන් 37,892ක් (45%) වන බව දෙපාර්තුමේන්තුව ප්‍රකාශ කළේ ය.  

කුවේට් නොවන වයස අවුරුදු 15ට වැඩි පුද්ගලයන් 2,729,242 සිටින අතර ඉන් 1,961,178ක් පිරීමින්ද, 768,064ක් කාන්තාවන් වේ. 

2017-2018 කාලය තුල,කුවේටයේ සමස්ථ නිරක්ෂරතාවය 2.93% ලෙස පැවති අතර කුවේට් ජාතිකයන්ගේ නිරක්ෂරතාවය 1.69% ලෙස වාර්තා වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS