935 කට ජනපති සමාව



එමිරේට්ස් බන්ධනාගාර තුල රදවා සිටින සිරකරුවන් නවසිය තිස්පහකට රාමසාන් මාසය උදාවීම නිමිත්තෙන් ජනාධිපති සමාව ලබාදෙන ලෙස එමිරේස්ට්  ජනාධිපති, ෂෙයික් කලිෆා බින් සයිඩ් අල්-නහියන් නියෝග කර ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරාගේ නියෝගය අනුව ඉදිරි දින කීපය ඇතුලත සිරකරුවන්ට ජනාධිපති සමාව හිමිවීමට නියමිතව ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS