8,000ක් පිටුවහල්



2018 ජනවාරි මාසයේ සිට මේ දක්වා විදේශිකයන් 8,000ක් රටින් පිටුවහල් කළ බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

රටින් පිටුවහල් කල බොහෝමයක් විදේශිකයන් සේවා කාලය අවසන් වී රට තුල නීතිවිරෝධි ආකාරයෙන් රැඳි සිටි පුද්ගලයන් බවත් තවත් පිරිසක් නීතිවිරෝධි ක්‍රියාවන්ට සම්බන්ධව අත් අඩංගුවට ගත් පුද්ගලයන් වන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS