71 ක් ගුවනේදී විනාශ කරලා



ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය එක් වී, සිරියාවේ හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල 103 කින් පහර දුන් බවත්, එයින් මිසයිල 71 ක් ප්‍රති මිසයිල යොදා ගනිමින් පහර දී විනාශ කළ බව රුසියාව කියයි.

සිරියානු අර්බුදයේදී රුසියාවේ සහාය හිමි වන්නේ සිරියානු රජයට සහ හමුදාවටය.

බටහිර රටවල් ත්‍රිත්වය එක්වී එවනු ලැබූ මිසයිලවලින් සිරියානු සිවිල් වැසියන් බේරා ගැනීම තම ප්‍රධාන අරමුණ වුණැයි රුසියානු ආරක්ෂක අමත්‍යාංශය පවසා තිබේ.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS