60 වැඩි 12 අඩු අයට තහනමක්



ඕමානයේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට අවන්හල්වලට සහ බාබර් සාප්පුවලට ඇතුළුවීම තහනම් කර ඇත.

කොරෝනා වසංගතය පාලනය කිරීමේ අරමුණින් අදාල තහනම පැනවීමට ඕමාන් රජය කටයුතු කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති උපදෙස් පිළිපැදීම සහ මුහුණු ආවරණ අනිවාර්ය වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS