4 වැනි තැනට



එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය විදේශ ගමන් බලපත්‍ර අතුරින් හතර වන ස්ථානයට හිමි කර ගැනීමට සමත් වී ඇති බව වාර්තා වේ.

“ආටන් කැපිටල්’’ විදේශ ගමන් බලපත්‍ර දර්ශකය අදාල ස්ථානය ප්‍රකාශයට පත් කර ඇති අතර රටවල් 113කට පෙර විසා ලබාගැනීමකින් තොරව එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ගමන් කිරීමට අවස්ථාව හිමි වී ඇත. 

සිංගප්පුරුව සහ ජර්මනියලකුණු 165ක් ලබාගෙන ප්‍රථම ස්ථානයත්, ඇමරිකා එක්සත් ජනපදය, දකුණු කොරියාව, ප්‍රංශය, ඩෙන්මාර්කය සහ ස්විඩනය ලකුණු164ක් ලබාගෙන දෙවන ස්ථානයත්, එක්සත් රාජධානිය, කැනඩාව සහ ස්විස්ටර්ලන්තය ලකුණු 163ක්ලබාගෙන තුන්වන ස්ථානයත් හිමි කරගෙන ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS