27,000 කට ෆයිසර් - 14,463 කට ඔක්ස්ෆර්ඩ්



ෆයිසර් එන්නතෙහි පළමු මාත්‍රාව පුද්ගලයන් 27,000 කට ලබාදී ඇති බව ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

දෙවන මාත්‍රාව පුද්ගලයින් 22,369 දෙනෙකුට ලබා දී ඇති අතර, ඉලක්කගත කණ්ඩායමේ සියයට 95 ක් සහ සියයට 82 ක් පිළිවෙලින් ලබාදී ඇත.

මේ අතර, ඔක්ස්ෆර්ඩ් එන්නතපුද්ගලයන් 14,463 කටලබා දීඇති අතර, ඉලක්කගත සංඛ්‍යාවෙන් පළමු මාත්‍රාවේ සියයට 20 කකොටසක් ආවරණය කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS