2022 පාපන්දු ලෝක කුසලානයේ නිල ලාංඡනය එළිදකී
2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන්නේ කටාරය කේන්ද්‍රකොට ගනිමින් පැවැත්වීමට නියමිතය.
2022 පාපන්දු ලෝක කුසලානයේ නිල ලංඡනය එළදැක්වීම ඩෝහා ඇතුළු කටාරයේ ප්‍රධාන නගර 27 කදී සිදුවිය.
තරගාවලිය පැවැත්වෙනු ඇත්තේ 2022 වසරේ නොවැම්බර් 21 වැනිදා සිට දෙසැම්බර් 18 දක්වාය. කටාර් ජාතික දිනය යෙදී ඇත්තේ ද දෙසැම්බර් 21 වැනිදාටය.
2010 දී සිදුවුණු ඡන්ද විමසුමකින් පසු, 2022 පාපන්දු ලෝක කුසලානය පැවැත්වීමේ අයිතිය කටාර් රාජ්‍යයට හිමිවිය. ඒ, ඇමෙරිකාව, ඕස්ටේලියාව, දකුණු කොරියාව සහ ජපානය පරාජය කරමිණි.
දෝහාහිදීය (රොයිටර්ස්)