2019 වසරේ දී මහ මැතිවරණයක්



2019 වසර ආරම්භ වෙද්දී ලිබියාවේ මහ මැතිවරණයක් පැවැත්වීම තම අරමුණ වී ඇතැයි, එක්සත් ජාතීන්ගේ ලිබියා තානාපති ඝසාන් සලාමේ කියා සිටී.

ගඩාෆි පාලනය බිඳ වැටීමෙන් පසු, ලිබියාව මුළුමනින්ම අස්ථාවර වී ගියේය. ඒ, ගඩාෆි පාලනයට එරෙහිව අවි ගෙන සටන් වැදුණු සන්නද්ධ කල්ලි අවි බිම දැමීමට අකමැති වූ බැවිනි.

ලිබියාවේ මහ මැතිවරණය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එදිනට මැතිවරණ කටයුතු පැවැත්වීමට හැකි නොවනු ඇති බව බටහිර අනුග්‍රහය දක්වන ලිබියා රජය පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS