2,000 වඩා පුනරුත්ථාපනය කරලා



කුවේටයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වු පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් 2018 වර්ෂයේදි පුනරුත්ථාපනය කර ඇති බව වාර්තා වේ.

කුවේට් ජාතිකයන් 1,840ක් සහ කුවේට් නොවන පුද්ගලයන් 438ක් 2018 වර්ෂය තුල පුනරුත්ථාපනය කළ බව කුවේට් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්තාපනය කළපුද්ගලයන්වයස අවුරුදු 19-23 අතර වයසේ පසුවන බවත් අඩු වයසේ දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS