11,450 ක් කුවේටයෙන් පිටවෙයි



විදේශ ශ්‍රමිකයන් 11,450ක් 2021 වසර තුළදි කුවේටයෙන් පිට වී යන බව වාර්තා වේ.

වයස අවුරුදු 60ට වැඩි ශ්‍රමිකයන්ගේ නේවාසික වීසා දීර්ඝ නොකිරීම හේතුවෙන් අදාල විදේශ ශ්‍රමිකයන් පිරිසට කුවේටයෙන් පිට වීමට සිදු වී තිබේ.

වයස අවුරුදු 60 වැඩි විදේශ ශ්‍රමිකයන් 225,000ක් 2020 ජනවාරි 01 දිනය වන විට සේවය කර ඇති අතර, ඒම පිරිසෙන් 83,500 කට උපාධියක් හෝ ඊට අඩු සුදුසුකම් තිබී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS