සෞදිය ආහාර මලු බෙදයි

සෞදි අරාබිය කොසොවෝ රාජ්‍යයේ සිටින ඉස්ලාමීය ප්‍රජාවට ලබාදීම සඳහා ආහාර මලු 350ක් යවා ඇති බව වාර්තා වේ. සල්මාන් රජු මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය කොසෝවෝ හි Hani i Elezit මහ නගර සභාවේ පවුල් 350 කට ආහාර

Read more

වසර 2,000 වඩා පැරණි පුරාවස්තු හමුවෙයි

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ සිදුකළ පුරාවිද්‍යා කැණීමකින් වසර 2,000කට වඩා පැරණි පුරාවස්තු හමු වී ඇති බව වාර්තා වේ. උම් අල් කුවේන් නගරයේ ආබ්රාක් පුරාවිද්‍යා භූමියෙන් රන් කාසි තුනක් හමු

Read more

සංක්‍රමණිකයෝ 60 ක් මූදට බිලි වෙති

මධ්‍යධරණී මුහුදේ යාත්‍රා කරමින් තිබූ අනවසර සංක්‍රමණික යාත්‍රාවක් ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මුහුදේ ගිලී ගියේ, ලිබියාවේ සිට යුරෝපය බලා යාත්‍රා කරමින් සිටි අනවසර සරණාගතයි

Read more

පලස්තීනයට නව අගමැතිවරයෙක්

පලස්තීන පාලන අධිකාරියේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස මොහම්මද් මුස්තාෆා පත් කිරීමට, පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් කටයුතු කළේය. ඒ අනුව, පලස්තීන පාලන අධිකාරියට නව රජයක් පිහිටුවීමේ වගකීම මොහ

Read more

මානුෂීය ආධාර ගන්න ආ පලස්තීනුවෝ 20 ක් මරුට

උතුරු ගාසා තීරයේ, මානුෂීය ආධාර ලබා ගැනීමට රැස්ව සිටි පලස්තීනුවන්ට ඊශ්‍රායල ගුවන් හමුදාව පහර දුන්නේය. ඊශ්‍රායල ගුවන් හමුදාව කළ එම පහරදීමෙන් පලස්තීන වැසියෝ 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුව

Read more

සෞදියට වෘත්තිමය බේස්බෝල් ක්‍රීඩාව

සෞදි අරාබියට වෘත්තිමය බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වාදීමට කටයුතු කරන බව වාර්තා වේ.  “බේස්බෝල් යුනයිටඩ්“ සංගමය සිය වෘත්තීය ලීග් තරඟාවලිය සෞදි අරාබිය තුළ පැවැත්වීම සඳහා ගිවිසුමක් අත්සන්

Read more

සරණාගතයින් 18,000 කට ප්‍රතිකාර කරලා

චැඩ් රාජ්‍යයේ පිහිටුවා ඇති එමිරේට්ස් රෝහලෙන් සුඩාන සරණාගතයින් 18,000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබා දී ඇති බව වාර්තා වේ. 2020 ජුලි 09 දින ඇම්ජරාස් නගරයේ මෙම රෝහල ආරම්භ කර ඇති අතර, මේවනවිට රෝගීන් 18,845

Read more

ඊශ්‍රායල ප්‍රහාරයෙන් හමාස් දෙවැනියා මැරිලා

තම හමුදා ප්‍රහාරයකින් ගාසා තීරයේ, හමාස් සංවිධානයේ යුද කටයුතු පිළිබඳ දෙවැනි නායකයා ලෙස කටයුතු කරන මර්වාන් ඊසා මිය යන්න ඇතැයි ඊශ්‍රායලය සැක කරයි. ඊශ්‍රායල හමුදාව පවසන්නේ, මර්වාන් ඊසා මිය

Read more

ගාසා වැසියෝ රාමසාන් සමරති

ඊශ්‍රායල ප්‍රහාර හමුවේඋන්හිටිතැන් අහිමි, ආහාර සහ පානීය ජලය නොමැතිව පීඩාවට පත්වුණු ගාසා තීරයේ මුස්ලිම් පලස්තීන වැසියන් රාමදාන් සමරන බව පලස්තීන විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේද

Read more

බයිඩන්ගෙන් චෝදනා

හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට යහපතට වඩා හානියක් සිදු කරන බව ඇමෙරිකානු ජනාධිප

Read more

ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්

ගාසා වැසියන්ට අවශ්‍ය මානුෂීය ආධාර, කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීමට පියවර ගන්නා බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසයි. ඇමෙරිකන් හමුදාව මැදිහත් වීමෙන් ඉදි කෙරෙන එම වර

Read more

ගාසා දරුවෝ හාමතේ මැරෙනවා

උතුරුදිග ගාසා තීරයේ රෝහල්වල පලස්තීන දරුවන් ආහාර නොමැතිව, කුසගින්නේ මියයන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් පවසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙ

Read more

ජාතික රොබෝ විද්‍යා තරඟයක් පවත්වයි

කුවේට් ජාතික රොබෝ විද්‍යා තරඟය සබා අල්-සාලෙම් විශ්වවිද්‍යාල නගරයේ දී මේවනවිට පැවැත් වෙන බව වාර්තා වේ. කුවේට් විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුව මෙම රොබෝ විද්‍යා තරඟය සංව

Read more

ලෝක වනජීවි දිනය සමරයි

ඕමානය ලෝක වනජීවි දිනය සැමරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ. සෑම වසරකම මාර්තු 3 වන දිනට යෙදෙන ලෝක වනජීවී දිනය වෙනුවෙන් මෙවර විශේෂ වැඩසටහන් සංවිධානය කර තිබු අතර, වනජීවීන් සංරක්ෂණය සහ එහි ඇති වැද

Read more

ඉරාන මැතිවරණය: දැඩිමතධාරීන් ඉදිරියට

ඉරාන මහ මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමට පටන්ගෙන ඇති අතර, දැඩිමතධාරී දේශපාලන පක්ෂ ඉදිරියට පැමිණ ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඉරාන මැතිවරණය පැවැත්වූයේ පසුගිය සිකුරාදා (1) දිනයේය. ඒ, පහළ මන්ත්‍රී

Read more

හමාස් නියෝජිතයෝ කයිරෝ අගනුවරට

සටන් විරාම සාකච්ඡා සඳහා හමාස් සංවිධානයේ නියෝජිත පිරිසක් ඊජිප්තුවේ කයිරෝ අගනුවරට පැමිණි බව වාර්තා වේ. සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන්නේ ඊජිප්තුව, කටාර් රාජ්‍යය සහ ඇමෙරිකාවේ ද මැදිහත් වීම

Read more

ගාසා තීරයට වහාම සටන් විරාමයක් ඕනෑ

ගාසා තීරයට වහාම සටන් විරාමයක් අවශ්‍ය යැයි ඇමෙරිකන් උප ජනාධිපති කමලා හැරිස් අවධාරණය කරයි. ඇමෙරිකන් උප ජනාධිපතිනිය මෙසේ අවධාරණය කළේ සටන් විරාමයකට යන්නැයි ඊශ්‍රායලයට බලපෑම් කරමිණි. ඊශ්‍

Read more

ආධාර ගන්න පොර කෑ ගාසා වැසියන්ට වෙඩි තියලා

ගාසා තීරයේ, උන්හිටිතැන් අහිමි වූ පලස්තීන වැසියන්, ආධාර ලබා ගැනීමට පොරකද්දී, ඊශ්‍රායල හමුදා කළ වෙඩි තැබීමකින් 104 දෙනකු මියගොස් 760 දෙනකු තුවාල ලැබූ බව පලස්තීන සෞඛ්‍ය අංශ පවසයි. ඊශ්‍රායල හමු

Read more

නගරසභා මැතිවරණයෙන් දක්ෂිණාංශික පක්ෂ ජය ගනී

ඊශ්‍රායල නගර සභා මැතිවරණය පැවැත්වුණු අතර, අන්ත දක්ෂිණාංශික සහ අන්ත සියොන්වාදී දේශපාලන පක්ෂ එය ජයග්‍රහණය කළ බව ඊශ්‍රායල මාධ්‍ය පවසයි. ඊශ්‍රායල නගර සභා මැතිවරණය පසුගිය 28 වැනිදා පැවැත්ව

Read more

සිරියානු ජනපතිට එරෙහිව විරෝධතා

උතුරුදිග සිරියාවේ, ස්වෙයිඩා පළාතේ, සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහිව විරෝධතාවක් පැවැත්විණි. එම විරෝධතා අතරතුරේ  වෙඩි තැබීමක් සිදුවුණු අතර, එයින් එක් විරෝධතාකරුවෙක් ජීවිතක්ෂයට

Read more

මන්දපෝෂණයෙන් ගාසා දරුවෝ මියයති

උතුරු ගාසා තීරයේ, රෝහල්වල කුඩා දරුවන් හය දෙනකු විජලනයට ලක්වීමෙන් සහ මන්දපෝෂණයෙන් මියගොස් ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් උතුර

Read more

ඉරාන පාර්ලිමේන්තු මැතිවරණය හෙට

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල සම්බාධක මැද, ආර්ථික අර්බුදයකින් ද බැටකන ඉරානයේ පාර්ලිමේන්තු මැතිවරණය හෙට (1) පැවැත්වෙයි. මැතිවරණය පැවැත්වෙන්නේ පහළ මන්ත්‍රී මණ්ඩලයට සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය

Read more

ගාසා සටන් විරාමය ලබන සතියේ - බයිඩන්

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සහ ඊශ්‍රායල රජය අතරේ නව සටන් විරාමයක් ලබන සඳුදා (4) ආරම්භ වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි. බයිඩන් මෙසේ පැවැසුවේ, නිව්යෝක් නුවර සිය මැතිවරණ කටයුතුවල

Read more

සෙලෙන්ස්කී සෞදියේ

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී, සෞදි අරාබියට ගොස්, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය. යුක්රේන ජනාධිබතිව

Read more