• 2017-02-22 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616

පලස්තීන බාලවයස්කාරයෝ 350 ක් ඊශ්‍රායලයේ හිරගෙවල්වල



අවුරුදු 15 ට අඩු බාල වයස්කාර කොළු ගැටයන් 350 දෙනකු ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා තැබෙන බව පලස්තීනයේ රාජ්‍ය නොවන මානව හිමිකම් සංවිධානයක් චෝදනා කරයි.
මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊශ්‍රායල රජයට එරෙහිව විරෝධතා පැවැත්වූ නිසා යැයි ද පැවැසෙයි. නඩු විභාග කිසිවක් නොමැතිව මෙම පිරිස බන්ධනාගාරගත කර ඇති බවට ද එම මානව හිමිකස් සංවිධානය වැඩිදුරටත් චෝදනා කරයි.


RELATED POSTS