• 2017-02-22 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616

ඉරාන හිටපු ජනපති අක්බාර් හෂේමි සමුගනී



ඉරානයේ හිටපු ජනාධිපතිවරයකු වන අක්බාර් හෂේමි රෆ්තාන්ජාතී පෙරේදා (8) අභාවප්‍රාප්ත වියග මියයනවිට ඔහුගේ වයස අවුරුදු 82 ක් යැයි ඉරාන පුවත් සේවා වාර්තා කළේය.

හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අක්බාර් හෂේමි රෆ්තාන්ජාතී අභාවප්‍රාප්ත වුණැයි ඉරාන රජය නිවේදනය කර ඇත.

අක්බාර් හෂේමි රෆ්තාන්ජාතී යනු 1979 වසරේ හටගත් ඉරාන විප්ලවයට නායකත්වය දුන් දේශපාලනඥයන්ගෙන් කෙනෙකි.

රෆ්තාන්ජාතී ඉරානයේ ජනාධිපති ධුරය හෙබවූයේ 1989 වසරේ සිට 1997 තෙක් කාලයේය.


RELATED POSTS