ඉරාකයේ ආසාදිතයන් ගණන 4 ක්



ඉරාකයේ කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වයිරස අසාදිතයන් ගණන 8 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.

ඉරාක රජය පෙන්වා දෙන අන්දමට ආසාදිතයන් සියල්ලන්ම ඉරානය සමඟ සම්බන්ධකම් පවතින අය බවත්, ඉරානයේ සිට පැමිණි අය බවත් අනාවරණය වී තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS

RELATED POSTS