• 2017-01-18 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.75 , විකුණුම් මිල රු.183.89
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.10 , විකුණුම් මිල රු.162.10
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.52 , විකුණුම් මිල රු.151.33
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.64 , විකුණුම් මිල රු.116.08
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.59 , විකුණුම් මිල රු.114.52
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.18 , විකුණුම් මිල රු.106.98
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.2916 , විකුණුම් මිල රු.1.3405

ඉරාකයේ මොසූල් නගරයෙන් සියයට 60 ක් රජයේ හමුදා අතට



අයි.එස්.අයි.එස්. හෙවත් දනේෂ් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් සමඟ සටන්වදිමින් ඉරාකයේ මොසූල් නුවර මුදා ගනිමින් සිටින ඉරාක රජයේ හමුදාව පවසන්නේ, මේ වනවිට නගරයෙන් සියයට 60 ක ප්‍රමාණයක් මුදා ගැනීමට තමන්ට හැකි වී ඇති බවය.

මොසූල් නුවර මුදා ගැනීම සඳහා ඉරාක හමුදාව සිදු කරන මෙහෙයුම්වලට කුර්දි සටන්කාමීන්ගේ ද සහාය නොඅඩුව හිමිවෙයි. නගරය කෙමෙන් කෙමෙන් මුදා ගැනීම සිදුවන්නේ නගරයේ කොටු වී සිටින සිවිල් වැසියන් ආරක්ෂිතව නගරයෙන් ඉවත් කරමිණි.

 

(ප්‍රෙස් ටීවී)


RELATED POSTS