• 2017-01-18 00:00:00
  • ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.09 , විකුණුම් මිල රු.151.84
  • බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.177.75 , විකුණුම් මිල රු.183.89
  • යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.10 , විකුණුම් මිල රු.162.10
  • ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.145.52 , විකුණුම් මිල රු.151.33
  • කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.64 , විකුණුම් මිල රු.116.08
  • ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.109.59 , විකුණුම් මිල රු.114.52
  • සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.18 , විකුණුම් මිල රු.106.98
  • ජපානය යෙන් ගැනුම් මිල රු.1.2916 , විකුණුම් මිල රු.1.3405

දයේෂ් ත්‍රස්තවාදීහු 100 හැවිරිදි පූජකයකු ඝාතනය කරති



මැදපෙර දිග වසර 100ක් දිවි ගෙවු සුෆි පුජකයෙකු ඊජිප්තුවේ දයෙෂ් ත්‍රස්තවාදින් විසින් ඝාතනය කරනු ලැබිය.

දයෙස් අනුබද්ධ අන්තවාදි කණ්ඩායමක් වන අන්සාර බයට් අල්-මස්දිස් ලෙසින් හදුන්වනු ලබන ත්‍රස්තවාදීන් මෙම පුජකයා ඝාතනය කළ අන්දම දැක්වෙන ඡායාරූප මුදාහැර ඇත.

මෙම පුජකයා ඝාතනය කිරීමට පෙර අල්- අරිෂ් හි පිහිටි ඔහුගේ නිවසින්  බලහත්කාරයෙන් රැගෙන ගොස් පසුව උතුරු සිනායි වලදී  අවාසනාවන්ත ලෙස ඝාතනය කරනු ලැබීය.

ඊජිප්තුවට අයත් සිනායි අර්දද්විපය ත්‍රස්තවාදි ක්‍රියා බහුලව සිදුවන ප්‍රදේශයකි.


RELATED POSTS