සෞදි රජු ගල්ෆ් සමුළුවට නෑ



පසුගිය දා කුවේට් රාජ්‍යයේ පැවැත්වු 38 වැනි ගල්ෆ් සහයෝගිතා සමුළුවට සෞදි රජු, සල්මන්බින්අබ්දුල්ලාසීස්අල්-සවුඩ් සහභාගි නොවු බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තාකළේය.

සෞදි රජු වෙනුවට විදේශ අමාත්‍ය, ඇඩෙල් අල් ජුබිර්ගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් සහභාගි කරවීමට සෞදි රජු කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS