බොරු චෝදනා කළේ කටාරයේ උදවු ඇතිවයි



තමන් සෞදි අරාබිය, බහරේන් රාජ්‍යය, ඊජිප්තුව සමඟ එක් වී, අසල්වැසි කටාර් රාජ්‍යයට එල්ල කළේ බොරු චෝදනා එල්ල කළේ කටාර් රාජ්‍යයේ ද සහාය ඇතිව යැයි ඩුබායි එමිරේට් ආරක්ෂක ප්‍රධානී දාහී කල්ෆාන් කළ ප්‍රකාශයක් දැඩි ආන්දෝලනයකට ලක් වී ඇත.

කටාර් අර්බුදය සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියට පත්වුණු පළමු අවස්ථාව මෙයයි. ඩුබායි එමිරේට් ආරක්ෂක ප්‍රධානී දාහී කල්ෆාන්මේ බව පවසා ඇත්තේ සිය ට්විටර් ගිණුම ඔස්සේය.

2022 වසරේ දී ලෝක පා පන්දු කුසලාන තරගාවලිය පැවැත්වීම කටාර් විසින් බාර ගනු ලැබ ඇත. කෙසේ නමුත් එය වෙනස් කර ගැනීමට කටාර් රාජ්‍යයට අවශ්‍ය වී ඇතැයි දාහී කල්ෆාන් කියයි.

ඒ අනුව, සෞදිය සෞදිය ඇතුළු සෙසු රටවල් ද සමඟ එක් වී කටාරය ඔවුන්ට බොරු චෝදනා එල්ල කර ගනිමින්, සම්බාධක පනවා ගැනීමට ද කටයුතු කර ඇතැයි දාහී කල්ෆාන් වැඩි දුරටත් කියා සිටී.

(ද පෙනින්සියුලා)

 


RECOMMEND POSTS