තවත් කොලරා වසංගත තත්ත්වයක්



සෞදි අරාබිය පනවා ඇති සම්බාධක අතරතුර තවත් කොලරා වසංගත තත්ත්වයක් ඇතිවීමේ දැඩි අවධානමක් පවත්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අධික කුසගින්න, පිරිසිදු පානීය ජලය නොමැති වීම, නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම සහ ත්‍රස්වාදීන් එල්ල කරනු ලබන වෙඩි ප්‍රහාරයන් හමුවේ රෝගි වී සිටින දරුවන් සොයාගැනීමට සහන කණ්ඩායම් වලට නොහැකි වීම යන කාරණා හේතුවෙන් විශාල දරුවන් සංඛ්‍යාවක් මියයෑමේ  අවධානමක් පවතින ලෝක සංඛ්‍ය සංවිධානය අවධාරණයෙන් යුතුව පෙන්වා දී ඇති බව වාර්තා වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ප්‍රෙස් ටිවි පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS