ඇපමත නිදහස්



ඔත්තු බැලීමේ චෝදනා මත එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේදී අත්අඩංගුවට ගැණුනු බි‍්‍රතාන්‍ය ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍ය 31 හැවිරිදි මැතිව් හෙජ් ඇප මත මුදා හරිනු ලැබ ඇත.

මැතිව් හෙජ් ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෙකි. මොහු අධ්‍යාපනය ලබන්නේ ඩුරාම් විශ්ව විද්‍යාලයේ යැයි පැවැසෙයි. ඩුබායි ගුවන්තොටුපොළේ දී මොහු අත්අඩංගුවට ගැනුනේ පසුගිය මැයි පස් වැනිදාය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS