යටත් වෙන්නේ නෑ



කිසිම අවස්ථාවක සෞදියේ සහාය ලබන යේමන රජයට හෝ රජයේ හමුදාවට යටත් වීමේ කිසිදු අදහසක් නැතැයි එරට හොඩෙයිඩා වරාය නගරය අත්පත් කරගෙන සිටින හවුති කැරැලිකරුවෝ කියති.

හොඩෙයිඩා වරාය නගරය වෙනුවෙන් මේ වනවිට දරුණු සටන් ඇරැඹී ඇත. එය දරුණු මානුෂීය අර්බුදයක් තෙක් දුරදිග ගොස් ඇති බව ද පැවැසෙයි. මේ වනවිට හොඩෙයිඩා වරාය නගරය ඇතුළු නගර කිහිපයක් අල්ලාගෙන සිටින්නේ ද හවුති සටන්කාමීන් යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS