කාර් බෝම්බයක් පිපිරේ
නැගෙනහිර සිරියාවේ දෙයාර් අල් සවාර් පළාතේ කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
මෙම බෝම්බ ප්රහාරයක දයේෂ් ත්රස්තවාදීන්ගේ සැහැසි ක්‍රියාවක් යැයි අනුමාන කෙරේ. දෙයාර් අල් සවාර් යනු ඉරාක දේශසීමාවේ පිහිටි සිරියාවට අයත් පළාතකි.
(ප්‍රෙස් ටීවී)