ගුවන් ගමන් යළි ඇරැඹේ



මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් අඩාල වුණු කුවේටයේ ගුවන් ගමන් යළි ආරම්භ වී ඇති බව වාර්තා වේ.

ජල ගැලීම් හේතුවෙන් කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු පසුගිය දින කිහිපයේ අඩපණ වී තිබුණි. ඒ, ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීන් තීරණය කළ නිසාය. පසුගිය දින කිහිපයේ කුවේටය දැඩි අයහපත් කාලගුණයකින් බැට කන්න විය.

(රොයිටර්ස්)


RECOMMEND POSTS