ගල්ෆ් රටවල අලුත් හවුලක්



පර්සියානු ගල්ෆ් කලාපීය රටවල් අතරේ පවතින අර්බුද සහ බෙදීම් හේතුවෙන්, ගල්ෆ් කලාපීය සහයෝගීතා හවුලට පරිබාහිරව, සෞදි අරාබිය සමඟ එක් වී, තවත් සහයෝගීතා හවුලක් පිහිටුවීමට එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සැරැසෙයි.

එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය පෙන්වා දී දෙන්නේ, පවතින බෙදීම් සහ අර්බුද මුල්කොට ගනිමින් ගල්ෆ් කලාපීය සහයෝගීතා සමුළුව මේ වනවිට අසාර්ථක වී ඇති බවය.

ඒ අනුව, ගල්ෆ් කලාපයට ශක්තිමත් ස්ථාවරයක් දීමට නම් වෙනත් හවුල් සංවිධානයක් අවශ්‍ය බව එක්සත් අරාබි එමිරේට්ස් බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

(රොයිටර්)

 


RECOMMEND POSTS