ගුවන් ගමන් ප්‍රමාද වෙලා



සෞදි ගුවන් සමාගමේ පාලන පද්ධතියේ ඇති වු දෝෂයක් හේතුවෙන් ගුවන්ගමන් වාර කීපයක් ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

වහාම ක්‍රියාත්මක වු පාලනාධිකාරිය, මතු වී ඇති තත්ත්වය පිළිබඳව ගුවන් මඟීන් දැණුවත් කරදෝෂය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු කර ඇත.

මිලියනයකට වැඩි බැතිමතුන් පිරිසක් සෞදි අරාබියට පැමිණ සිටින අවස්ථාවේදි පාලන පද්ධතියේදෝෂයක් ඇති වීම යම් අවධානම් තත්ත්වයක්ඇති වීමට හේතුවක් වේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS