වැරදි වැඩක් කළ පොලිස් නිලධාරියෙක්



කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපොලේ රාජකාරි කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරියෙක් කොරියානු කාන්තාවකට ලිංගික අතවර කර ඇති බව වාර්තා වේ.

පරීක්ෂා කිරීම සඳහා කොරියානු කාන්තාව කාමරයකට රැගෙන ගිය අවස්ථාවේදි අතවරය සිදු කර ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

උදව් ඉල්ලා කෑගසන කාන්තාවකගේ හඩ ඇසීමෙන් පොලිස් නිලධාරීන්කීපදෙනෙක් කාමරය තුල පැමිණ ඇති අතර සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS