ගුවන් යානයේ දරු උපතක්



අබුඩාබි නුවර සිටි ඉන්දුනිසියාවේ ජකර්තා නුවර බලා පියාසර කරමින් තිබු එටිහාඩ් ගුවන් සමාගමට අයත් ගුවන්යානයක දරු උපතක් සිදු වී ඇති බව වාර්තා වේ.

හදිසි ප්‍රතිකාර ලබාදීම සඳහා ගුවන්යානය ඉන්දියාවේ මුම්බායි චෙට්ටාපාති ශිවාජී මහරාජා අන්තර්ජාතික ගුවන්තොටුපොලට ගොඩබැස්ස වීමට ගුවන්නියමුවන් කටයුතු කර ඇත.

ඉන්දුනිසියානු කාන්තාව සහ දරුවා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර පැය දෙකක ප්‍රමාදයකින් පසු ගුවන්යානය ජකර්තා නුවරට ලඟා වී ඇති බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS